Ashwaganda Rasayanaya 250g

රු950.00

Clear
View cart
Dose 5-10g (1-2 Tea Spoons)
Usage Twice a day with cow milk or as directed by the physician.
User Group All user group

අඩංගු ද්‍රව්‍ය: අමුක්කරා අල, බිංතල් අල, ප්‍රධාන කොට දේශිය ඖෂධ වට්ටෝරුවක අනුසාරයෙන් නිෂ්පාදනය කෙරේ.

ගුණ: රසායන සහ වාජීකරණ ගුණය අධිකව පවතින මෙම ඖෂධ සංයෝගය දුර්වල වූ ශරීර ශක්තිය නැවත ඇති කරන ඖෂධයකි.
ස්නායු දුර්වලතා, වාත වේදනා වැනි අවස්ථා වලටද ඉතා ගුණදායකයි.

Additional information

g

250

RELATED PRODUCTS