රු750.00
Appropriate usage of this herbal preparation may decrease high cholesterol levels, obesity, high blood pressure and high blood sugar. | |
Dose | One teaspoonful (8-10g) twice a day. |
User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: කුරුඳු සහ මී පැණි.
ගුණ: මෙම ඖෂධ සංයෝගය විධිමත්ව පාවිච්චි කිරීමෙන්, රුධිරයේ සීනි මට්ටම වැඩි වීම, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ට්‍රෝල් සහ අධික තරබාරුව, වැනි රෝග අවස්ථා හට ගැනීමේ ප‍්‍රවනතාවය පාලනය කරයි.
g | 160 |
---|