Fenugreek Garlic Tea Box (Weight Loss Tea)

රු400.00

Clear
View cart

අඩංගු ද්‍රව්‍ය: උළුහාල්, සුදු ළුූණු සහ හරිත තේ.

ගුණ: ආහාර රුචිය වඩවයි. විස නාසනය කරයි. කොලෙස්ටරෝල් මට්ටම හා දියවැඩියාව පාලනය කරයි.

සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.

Additional information

Weight N/A
Fengureek Tea 40g

20 pack

RELATED PRODUCTS