Ginger-Coriander Tea - ඉගුරු කොත්තමල්ලි

රු450.00

Clear
View cart
Relieves influenza, helps prevent body odor, good for the urinary diseases and subsides thirst.
Usage Place the tea bag in a cup of boiling water & leave it for 3-4 minutes. Squeeze the tea bag with a spoon without tearing it to extract the goodness and flavor in full. Add sugar based on your desire.
User Group All user group

අඩංගු ද්‍රව්‍ය: ඉඟුරු, කොත්තමල්ලි සහ හරිත තේ.

ගුණ: දාහය නිවාරණය කරයි. සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් සහනය ලබා දෙයි. මුත‍්‍රා පිටවීම වේගවත් කරයි. දහදිය දුගඳ නැති කරයි.

සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.

Additional information

g

40

RELATED PRODUCTS