රු400.00
අඩංගු ද්‍රව්‍ය: උළුහාල්, සුදු ළුූණු සහ හරිත තේ.
ගුණ: ආහාර රුචිය වඩවයි. විස නාසනය කරයි. කොලෙස්ටරෝල් මට්ටම හා දියවැඩියාව පාලනය කරයි.
සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.
Weight | N/A |
---|---|
Fengureek Tea 40g | 20 pack |