ස්නායු දුර්වලතාවන් නැති කරයි. ධාතු හීන අයගේ එම දුර්වලතාවන් නැති කර ශරීරය ශක්තිමත් කරයි. දුර්වලත්වයෙන් පෙළෙන තරුණ සහ මහලු දෙපාර්ශවයටම වඩාත් සුදුසුයි.
වරකට වටි 1 සිට 2 දක්වා සුදුසු අනුපානයන් සමඟ උදේ සවස වෛද්‍ය උපදෙස් පරිදි භාවිතා කිරීම යෝග්‍ය වේ.
Tablet | tablet 100, tablet 500, tablet 60 |
---|