Buddhi Vardhani - බුද්ධි වර්ධනී

රු2,030.00රු7,447.00

Clear
View cart

බුද්ධි වර්ධනය, ඉගෙනීමට වෙහෙසෙන අයට, සිහි මදකමට, ඝාතය, අපස්මාරය ආදී රෝග වලදී ද, මොළය දුර්වලතාවයන්ට මෙන්ම වයස්ගත වීමේදී ඇතිවන මානසික දුබලතාවයන් හිදීද හොඳින් ගුණ දේ.

වැඩිහිටියන්ට – තේ හැඳි 1ක්

බාලයන්ට     –  තේ හැඳි 1/2ක්

උදේ සවස එළකිරි සමග හෝ නිවාගත් උණුවතුරින් (වෛද්‍ය උපදෙස් පරිදි සුදුසු අනුපානයකින් යොදා ගත හැක)

Additional information

Volume

185ml, 375ml, 750ml

RELATED PRODUCTS