Siddhartha Thailaya

රු310.00රු38,230.00

Clear
View cart

සියලු වාත, හෘදයාබාධ, වලිප්පු, සන්නි, පිටගැස්ම, පපුවේ වේදනා, හිරවීම, ගුල්ම රෝග, තැළුම්, ඉදිමුම්, අඩස්සි හා ගර්භණීන්ගේ හදිසි අමාරු වල දී ඉතා හොඳය. බාහිර මෙන්ම අභ්‍යන්තර ව ද භාවිතා කරයි. බොන විට සුදුලූනු තැම්බූ වතුරට තෙල් හැන්දක් දමා බොන්න.

Additional information

Volume

185ml, 28ml, 375ml, 4.5L, 50ml, 750ml

RELATED PRODUCTS