රු400.00 – රු3,160.00
සුදර්ශන වටි
විශේෂයෙන්ම උණ රෝග සදහා යොදාගනි. ආන්ත්‍රික උණ ද, විවිධ විෂම උණ හා ධාතු ගත උණ ද නසයි. තුන්දොස් සමනය කරයි. ශ්වාස කාස, පාන්ඩු රෝග, හෘද රෝග, කාමාල රෝග සදහා ද සුදුසු වේ.
වරකට වටි 1 හෝ 2 බගින් වෛද්‍ය උපදෙස් පරිදි භාවිතා කල යුතුය.
Tablet | tablet 100, tablet 500, tablet 60 |
---|