රු980.00
අඩංගු ද්‍රව්‍ය: පුහුල් ප්‍රධාන කොට දේශිය ඖෂධ වට්ටෝරුවක අනුසාරයෙන් නිෂ්පාදනය කෙරේ.
ගුණ: රසායනයි, වාජීකරණයි, ශරීරය පුෂ්ඨිමත් කරයි. ශ්වේත ප්‍රදර සහ ඌෂ්ණාධික රෝග සඳහා විශේෂ ගුණදායකයි.
This is a traditional recipe that invigorates and maintains the body energy and preserves the youthfulness. An effective remedy for Leucorrhoea.
Ingredients: Ash gourd (Benincasa hispida), Ghee and etc.
Dose: 5-10g (1-2 Tea Spoons)
Usage: Twice a day with cow milk or as directed by the physician.
Weight | N/A |
---|---|
Kushmanda Rasayanaya | 250g |